Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

දකුණු ආසියාවේ සුරූපීම නිලිය කරීනා කපූර්ද?කත්‍රිනාද?

,

ලොව ප්‍රමුඛතම වේබ් අඩවියක් වන මගින් පැවත්වූ සමීක්ෂනයක් මගින් දකුණු ආසියාවේ සුරූපීම නිලිය තේරීමේ මත විමසුමක් පසුගිය දිනක පැවැත්වූවා.එහිදී මේ වසරේ ද.ආසියාවේ සුරූපීම නිලිය ලෙස කරීනා කපූර් සම්මාන ලබා ගත්තා.මීට පෙර එම ස්ථානය හිමිව තිබුනේ කත්‍රිනා කයිෆ්ට වන අතර,මේ වසරේ ඇයට හිමිව තිබෙන්නේ 2වන ස්ථානයයි.ශ්‍රී ලාංකීය ජාතිකත්වය හිමි ජැකොලින් මෙම මත විමසුමේ 11වන ස්ථානයේ රැදී සිටිනවා.






Top 20
1.Kareena Kapoor 11. Kangana Ranaut
2. Katrina Kaif 12. Jacqueline Fernandez
3. Priyanka Chopra 13. Anushka Sharma
4. Bipasha Basu 14. Mallika Sherawat
5. Freida Pinto 15. Lara Dutta
6. Aishwarya Rai Bachchan 16. Sussanne Roshan
7. Deepika Padukone 17. Jameela Jamil
8. Humaima Malick 18. Mehreen Syed
9. Sonam Kapoor 19. Malaika Arora Khan
10. Noureen DeWulf 20. Janina Gavankar
Related Posts Plugin for WordPress, Blogger...