Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

අයිෂ්වර්යාගේ සාරිය විද්‍යා බාලන් ඇන්දාද????????

,

අයිෂ්වර්යා මේ දිනවල කලා ලෝකයෙන් ඈත්ව සිටියදා ඇය පිලිබදව තාමත් පුවත් මැවීම නම් අවසන්ව නැත.මේ දිනවල එරට වඩාත් කතා බහටම ලක්වන නිලිය වන්නේ විද්‍යා බාලන්ය.ඒ ඇය චිත්‍රපටියේ සාර්ථාක රංගනයක නිරත වීමත්,ඇය එහි ප්‍රවර්ධන කටයුතු වලට සහය දීමත් නිසාය.විද්‍යා පසු ගිය දිනකද චිත්‍රපටියේ ප්‍රවර්ධන කටයුත්තක නිරතවුනු අතර එර්ට මාධ්‍ය කරුවන්ගේ නෙත ගැටුනේ ඇය එදා ඇද සිටිය සාරියටයි.ඒ මීට පෙර අවස්ථාවක අයිෂ්වර්යාද මෙම සාරියම හැද සිටීමයි.අයිෂ්වර්යාගේ සාරිය විද්‍යා බාලන් ඇන්දාවත්ද?
වෙනස්ද බලන්න....




Related Posts Plugin for WordPress, Blogger...