Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

නාසා අලුත් වැඩක....

,

නාසා ආයතනය තවත් නව පරික්ෂණයක් ආරම්භ කිරීමට යනවා.ඒ බ්‍රහස්පති ග්‍රහයා මතට නව සෙවුම් යන්ත්‍රයක් ගොඩ බෑමට යාමෙනි.මෙය යුගයේ තවත් එක් සන්ධිස්ථානයක් වනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.මෙම යන්ත්‍රය රෝද 6කින් යුතු අතර රොබෝ තාක්ෂණයද අන්තර් ගත කර ඇත.මෙය අද දිනයේදී ගොඩ බැස්සවීමට නියමිතයි.මෙහි සම්පූර්ණ බර කිලෝ 800ක් පමණ වේ.

Related Posts Plugin for WordPress, Blogger...