
ලොව ප්‍රමුකතම නිෂ්පාදන සමාගම සිය නවතම IPad යේ නිෂ්පාදනය සදහා SHARP සමාගම තෝරාගෙන තිබෙනවා.මෙම නවතම IPad ලබන වසරේදී වෙලද පොලට නිකුත් කිරීමට නියමිත අතර ඒ සදහා අවශ්‍ය LCD panels SHARP සමාගමේ ජපන් කර්මාන්ත ශාලාවේදී නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතයි.ඇපල් අයි පැඩ සදහා මේ වනවිට දැඩි ඉල්ලුමක් තිබෙන අතර පසුගිය මස තුල පමණක් මිලියන 11.1ක් අලෙවි කිරීමට ඇපල් සමාගමට හැකි විය.
