
සුපිරි ඇමරිකානු පොප් ගායකයෙකු වන ජස්ටින් බීබර් මේ දිනවල අලුත් වැඩකට අත ගසා තිබෙනවා.ඒ සමාජ සේවා කටයුතු සදහායි.එම කටයුතු සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමේ අරමුනින් ජස්ටින් පසුගිය දිනක සිය සුරතලා වන කුඩා පිඹුරා වෙන්දේසි කිරීමට තීරණය කර තිබෙනවා.මෙය ඩොලර් 5750 සිට ඉහලට වෙන්දේසිකිරීමට නියමිතයි.මෙම පිඹුරා නමින් ජොන්සන් වන අතර නොවැම්බර් මස 29වනදායින් මෙම වෙන්දේසියේ ඉල්ලුම් කිරීම අවසන් වේ.

1 comment:
iPlus:
ලක්ස පහක් දීලා පිබුරෙක් ගනිල්ලකෝ. යකෝ මේක පුදුම ලෝකයක්නේ.
Post a Comment