Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

අධික තෙල් මිල නිසා Kingfisher ගුවන් සේවය පාඩු ලබයි????(Kingfisher Airlines losses double on higher fuel costs)

,

ඉන්දියාව කේන්ද්‍ර කර ගනිමින් ගුවන් ගමන් මෙහෙයවන ඉතා සුභෝපබෝගී ගුවන් සේවයක් වන ගුවන් සේවය ජුලි සහ සැප්තැම්බර් කාල වකවානුව තුල ඉන්දියානු රුපියල් බිලියන 4.69ක් පාඩුවක් ලබා ඇති බව විදේශීය ආරංචි මාර්ග පවසනවා.එය පසුගිය වර්ෂයට සාපේක්ෂව 2ගුනයකින් වැඩිවී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.මෙයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ අධික තෙල් මිලයි.මෙම හේතුව නිසාම සමහර ගුවන් ගමන් පවා අත්හිටුවීමට එම සමාගම තීරණය කර තිබෙනවා.මෙම ගුවන් සේවයේ හිමිකාරිත්වය පවතින්නේ ලොව ධනවත් පුද්ගලයෙකු නම් දරා සිටින විජය මාලයටයයි.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...