විද්‍යා බාලන් පසුගිය දිනවල වඩාත් කථා බහට ලක්වූ කාන්තාවකි.ඉන්දීය සිනමාවේ කලක් ඇය පුවත් මවන්නියක්ව සිටියා.ඇය දැන් යලිත් සිනමා කර්මාන්තයට ප්‍රවිශ්ටවී තිබෙනවා.ඒ ඇය විසින් රංගනයෙන් දායක වූ චිත්‍රපටියේ ප්‍රවර්ධන කටයුතු සදහායි.මෙම චිත්‍රපටිය ඉතා සාර්ථාක ලෙස තිරගත වන ඇති බවයි මාධ්‍ය වාර්ථා උපුටා දක්වන්නේ.මෙම චිත්‍රපටිය දෙසැම්බර් 2වනදා එලිදැක්වීමට නියමිතයි.මීට අදාල තවත් ජායාරූප පසුව බලාපොරොත්තුවන්න.
Trailer

No comments:
Post a Comment