
2011 ලෝක අවිවාහක රූ රැජින තරගාවලිය පසුගියදා ලන්ඩනයේදී නිමාවට පත්වුනා.61වැනි වරට පැවැත්වුන තරගාවලියේ මෙවර ලෝක රූ රැජින ලෙස කිරුලු පැලැදුවේ වෙනිසියුලාවෙන් ඉදිරිපත්වූ ල්වියන් සාර්කොස් විසින් දිනා ගත්තා.තවමත් 22 වන වියේ පසුවන ඇය 2010 වෙනිසියුලාවේ රූ රැජින බට පත් වුනා.මෙහි දෙවන තැන පිලිපීනයටත්,3වන තැන පුවටෝ රිකෝ රාජ්‍යටත් හිමි වුනා.

No comments:
Post a Comment