Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

11-11-11 බලන්න හොදේ???(11-11-11 (2011))

,

මේ දිනවල 11-11-11 වඩාත් ප්‍රසිද්දව ඇත්තේ අයිෂ්වර්යා සිය කුලුදුල් දරු උපත බොහෝදුරට සිදු කිරීමට ඇත්තේ ඒ දිනයේදී වීමයි.නමුත් හොලිවුඩයේ නම් 11-11-11 මේ දිනවල ජනප්‍රියවී ඇත්තේ දිනයක් නිසා නොව තවත් ත්‍රාසජනක චිත්‍රපටියක් නිසාවෙනි.අත්භූත ගනයට වැටෙන මෙම චිත්‍රපටිය සිය බිරිද සහ දරුවා අහිමිවූ ඇමරිකානු ලේඛකයෙකු වට ගෙතේ.ඔහුට ඉන් පසු මුහුණ දීමට සිදුවන අත්භූත ජනක සිදුවීම පෙලකින් මෙම චිත්‍රපටිය නිර්මානය වී තිබේ.මේ වනවිටත් මෙම චිත්‍රපටිය හොලිවුඩයේ මහත් කතා බහට ලක්වී ඇත.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...