Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

කරිෂ්මා කපූර් නැවතත් එක්වෙයිද???

,

කරිෂ්මා කපූර් පිලිබදව පසුගිය කාලයේදී අපට අසන්නට ලැබුනේ ඇගේ පවුල් ජීවිතය හා සම්බන්ධ සිද්දීන්ය.ඒ ඇය මීට වසරකට පෙර පැවසුවේ සිය සැමියාගෙන් වෙන්වීමට තමා තීරනය කල බවයි.නමුත් පසුගියදා එරටින් මේ හා සම්බන්ධ තවත් පුවතක් මාධ්‍යවේත ලැබුනා.ඒ ඇය සිය සැමියා සමගින් දීපවාලි උත්සවය සැමරීමයි.මෙය කා අතරත් මහත් කථා බහට ලක්වුනේ ඇය සිය සැමියාට තවත් වාරයක් ලබාදුන්නාද යන වගයි.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...