
සුපිරි නිලි අයිෂ්වර්යා මේ දිනවල සිය පලමු කුළුදුල් දරු ප්‍රසූතියට සූදානම් වනවා.අලුත් පුවතින් දැනගන්නට ලැබෙන්නේ ඇය නොවැම්බර් 2වන සතියේදී සිය දරු ප්‍රසූතිය කිරීමට බලාපොරොත්තු වන බවයි.එරටින් ලැබෙන තවත් වාර්ථාවකින් දැක්වෙන්නේ ඇය සිය කුළුදුල දරු ප්‍රසූතිය 2011-11-11වන දින එනම් 11-11-11වන දින කිරීමට බලාපොරොත්තු වන බවයි.මෙම දරු උපත සදහා සෙවන් හිල්ස් රෝහලේ තරු 7 කාමරයක් මේ වනවිටද සූදානම් කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

No comments:
Post a Comment