Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

ෂාරුක් ඛාන්ගේ උපන්දිනයදා?????(Shah Rukh wishes his fans on birthday)

,

ෂාරුක් ඛාන් මේ දිනවල වඩාත් කතා බහටම ලක්වන පුද්ගලයාවේ.ඒ ඔහුගේ නවතම චිත්‍රපටිය වන Ra One චිත්‍රපටිය ඉතා සාර්ථක ලෙස මේ වනවිට ලොව පුරා තිරගතවන නිසාය.මෙම චිත්‍රපටියත් සමග ෂාරුක්ගේ ජනප්‍රියත්වය යලි ඉහල ගොස් තිබෙනවා.මෙම සිද්ධීන් අතරේ පසුගිය 2 වනදා ෂාරුක් ඛාන් සිය 46වන උපන්දිනය සමරනු ලැබුවා.ඒ ඔහුගේ දයාබර ප්‍රේක්ෂකයින් සමගයි.ෂාරුක්ගේ උපන්දිනය සමරනු වස් විශේෂ උත්සව රාශියක් ඉන්දියාව පුර පැවැත්වුවා.ඉන් එක් උත්සවයක් සදහා ෂාරු සහභාගී වූවා.එහි පැමිනි ශාරුක් හට දෙස් විදෙස් බොහෝ දෙනාගේ සුභාශිංශන පිරිනැමුනා.
Pictures....










No comments:

Related Posts Plugin for WordPress, Blogger...