Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

සමලිංගික විවාහ වලට අවසර????(No blessing for same-sex couples)

,

සමලිංගික විවාහ පිලිබදව මෙරටදී නම් අපට අසන්නට ලැබෙන්නේ නැති තරම්ය.නමුත් සමහර බටහිර රටවල සමලිංගික විවාහ පිලිබදව අපට අසන්නට පුලුවනි.මේ පුවතත් ඒ පිලිබදවයි.එය අපට ලැබෙන්නේ එංගලන්තයෙනි.එරට කතෝලික සභාව එරට සිදුවන සමලිංගික විවාහ වලට ආශිර්වාද කිරීම සහ ඔවුන් අතර විවාහ බන්ධනය කිරීම එරට සියලුම ආගමික පියතුමන්ලාට තහනම් කර තිබෙනවා.සභාව මෙම තීරණය ගනු ලැබුවේ එරට රජය සමලිංගිකයින්ට විවාහ වීමට අවසර ලබාදීමත්  සමගයි.එම නීතිය දෙසැම්බර් 5 වනදා සිට බලපැවැත්වේ.නමුත් එරට කතෝලික සභාව දැඩිව අවධාරනය කරන්නේ සමලිංගික විවාහ සදහා එරට කතෝලික සභාවේ කිසිදු පියතුමෙකු සහභාගී නොවිය යුතුබවයි.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...