
ශ්‍රී ලාංකීය ටෙලි වංශකතාවට අලුත් නාට්‍යක් එකතුවීමේ වැඩ කටයුතු පසු ගිය දිනක ආරම්භ කරනු ලැබුවා.එය නමින් භාර්යාවෝ වන අතර වර්තමාන සමාජයේ භාර්යාවන් මුහුණ දෙනු ලබන ගැටළු පිලිබදව මෙම නාට්‍ය තුලින් පෙන්වා දෙයි.මෙම නාට්‍යයේ මුහුරත් උලෙල පසුගියදා සිලෝන් කොන්ටිනෙන්ටල් හෝටලයේදී පැවැත්වූ අතර ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස විමල් වීරවංශ මහතා සහභාගී වූහ.මෙම නාට්‍යයේ කථා සංකල්පය ශෂී වීරවංශ මහත්මියගෙන් වන අතර නිෂ්පාදනයෙන් දායකවන්නේ සුධර්මා නෙත්තිකුමාර මහත්මියයි.
No comments:
Post a Comment