
ගුවන් අනතුරු ලොව කොතෙකුත් සිදුවනවා.මෑත කාලයේද එවැනි ගුවන් අනතුරක් සිදුවීමට ගියත් සැමගේ වාසනාවට එම අනතුර නූලෙන් වැලකුනා.මෙම සිද්ධිය වාර්ථා වන්නේ පෝලන්තයෙනි.නිව්යෝක් සිට ගමන් ඇරඹූ ගුවන් යානයක් හදිස්සියේ පෝලන්තයේ වර්ස්ව් ගුවන් තොටුපලට ගොඩ බස්සවන්නට යේදුනා.එහිදීද ගුවන් යානයේ ඉදිරි පස රෝඅද ක්‍රියාත්මක වූයේ නැහැ.ඒ වනවිට ගුවන් යානයේ පුද්ගලයන් 230ක්දෙනෙකු ගමන් කරමින් සිටියා.අවසානයේ සුව්න්යානය ගොඩ බැස්සවූ අතර එය මීටර කිහිපයක් රූටාගොස් අවසානයේ නවත්වා ගත්තේ කාගෙත් වාසනාවටය.
Video
No comments:
Post a Comment