Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

බලනවනම් බලන්න හොද Movie එකක්....(Another Earth)

,

පෘතුවිය හා සමාන ග්‍රහලෝක තවත් තිබේද?එහි ජීවීන්ට වාසය කල හැකිද?ඒ මේ දිනවල කරන ලෝක ප්‍රසිද්ධ පර්යේෂණ කිහිපයකි.නමුත් පෘතුවිය හා සමාන වෙනත් ග්‍රහලෝකයක අත්දැකීම් කැටිකොට ගත් චිත්‍රපටියක් මේ දිනවල වාර්ථා තබමින් තිරගතවනවා.එය නමින් 

Another Earth

වේ.මෙහි කතා පුවත ගෙතෙන්නේ ශිෂ්‍යාවක් වටාය.රාත්‍රී අහසේ ඇය දකින වෙනත් ග්‍රහලොව සහ ඒහා බැදුන සිදුවීම මෙම චිත්‍රපටියෙන් ප්‍රදර්ශනය වේ.Brit Marling,William Mapother ගෙන හැඩවන මෙම චිත්‍රපටිය විද්‍යා සහ පරීක්ෂන පිලිබදව වන කොටසට අයත්වේ.මෙම චිත්‍රපටිය පසුගිය මස 12 වනදින ප්‍රංශයේදී එලිදක්වන ලදි.
Trailer






No comments:

Related Posts Plugin for WordPress, Blogger...