
ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තරගය මේ වනවිටත් පැවැත්වෙනවා.අද තරගය විශේෂ වන්නේ සුපිරි පිතිකරු විරේන්ද්‍ර ශේවාග් නිසාවෙනි.ඒ ඔහු අද තරගයේදී ලකුණු 219ක් රැස් කර ලොව වැඩිම ලකුණු ලාබියා වීමෙනි.මීට පෙර එම වාර්ථාවට හිමිකම් කීවේ සචින් තෙන්දුල්කාර්ය.විරේන්ද්‍රගේ ද්විත්ව ශතකය නිසා ඉන්දියා ලකුණු 418ක් රැස් කිරීමට සමතුවුනා.
