
Grand Theft Auto යනු අප කවුරුත් ක්‍රීඩා කල පරිගණක ක්‍රීඩාවකි.මේ යටතේ විවිධ ක්‍රීඩා අදියරයන් ඔවුන් ඉදිරිපත් කර තිබිනි.මෙහි ව්ශේෂත්වය වන්නේ සියල්ලම සපිරි,සියළු ආකාරයේ හැගීම් තිබෙන පරිගණක ක්‍රීඩාවක් වීමයි.Grand Theft Auto 3 යනු 2001දී වෙලදපොලට නිකුත් කල පරිගනක ක්‍රීඩාවයි.අලුත්ම ආරංචිය වන්නේ ජංගම දුරකථන වලට සහ ටැබ් සදහාද මෙම ක්‍රීඩාව යලි වෙලදපොලට නිකුත් කරන්නට යන බවයි.

No comments:
Post a Comment