
විද්‍යා බාලන්ගේ සුපිරි රංගනයේන් හැඩවූ The Dirty Picture චිත්‍රපටිය පාකිස්ථානය තුල ප්‍රදර්ශනය කිරීම තහනම් කර තිබෙනවා.එම චිත්‍රපටිය පසු ගිය සිකුරාදා සිට එරට පිහිටි සිනමා හල් 50ක තිරගත වීමට නියමිතව තිබිනි.තහනම් කිරීමට හේතු ලේ දක්වා ඇත්තේ මෙම චිත්‍රපටිය අවිනීත එකක් බවයි.කෙසේ වෙතත් මෙම චෝදනා චිත්‍රපටි අධ්‍යක්ෂක ප්‍රතික්ශේප කර තිබෙනවා.
