
පසු ගිය සතිය අවසන් වන විට ලොව වාර්ථා අතරට එක්වූ චිත්‍රපටියක් වූයේ සිනමා සිත්තමයි.මෙය ත්‍රිමාන ක්‍රියාදාම ගොන්නට වැටෙන්නකි.මෙය විසින් රචිත කෘතියක් ආශ්රයෙන් නිර්මාණය කරන ලද්දකි.හියුගෝ යනු තරුණ කොළු ගැට්ටෙකි.ඔහුගේ මව කුඩා කලම මිය ගිය අතර පසු ඔහු සිය පියා සමග පැරීසියේ දුම්රිය ස්ථානයක් අවට පියාගේ වෘත්තිය වන ඔරලෝසු අළුත්වැඩියාවත් සමග සම්බන්ධ විය.පසුව ඔහුගේ පියාද හදිසි අනතුරකින් මියයයි.අනතුරුව ඔහු සිය බීමත් මාමා සමග එම වෘත්තියේම යෙදී සිටියදී මාමා ඔහු හැර යනවා.
වැඩිදුර
අනතුරුව හියුගෝ තනිව දුම් රිය ස්ථානයේ ඔරලෝසු අළුත්වැඩියා කරමින් ජීවත් වේ.පසුව ඔහු සිය පියා යෙදුනු වැඩක යෙදීමට සම්බන්ධ වනවා.ඒ අමුතුම ආරයක පෑනකි.ඔහු එය අළුත්වැඩියා කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය සොරකමක යෙදෙනවා.පසුව ඔහුව එම කඩේ පුද්ගලයා අතඩංගුවට ගන්නේ ඔහුත් මෙම අභිරහසට සම්බන්ධ වෙමිනි.මෙම සිද්ධි දාමය තුල මෙම චිත්‍රපටිය මේ වන විට ලොව පුරා ඉතා ජනප්‍රිය ලෙස තිරගතවනවා.

1 comment:
niyamai wage balanna one stuti
Post a Comment