Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

ඔබාම මට කථා කරන්නේ "BRO" කියලා - ඩේවිඩ් කැමරන් U.K. Prime Minister David Cameron States That Obama Calls Him ‘Bro

,
ඇමරිකානු ජනාධිපති  බැරැක් ඔබාමා ඇතැම් අවස්ථාවල තමා අමතන්නේ "BRO" යනුවෙන් බව එංගලන්ත අගමති ඩේවිඩ් කැමරන් පවසනවා.ඔහු මේ බව පවසා ඇත්තේ එරට පුවත්පතකටයි.බැරැක් සහ ඩේවිඩ් ඉතා හොද මිතුරන් බව ලොව දන්නා කරුනකි.වරක් මොවුන් දෙපල එකට HOT DOGS ගන්නා ආකාරයද එරට මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර තිබුනා.
Related Posts Plugin for WordPress, Blogger...