
විද්‍යා බාලන් කියන්නේ අපි ගොඩාක් දන්න බොලිවුඩ් නිලියක්.විශේෂයෙන්ම Dirty Picture චිත්‍රපටියේ ඇගේ රංගනය ගැන කවුරුත් කථා කලා.මේ කියන්න යන්නේ ඇගේ චිත්‍රපටියක් ගැන නම් නෙමෙයි.විද්‍යා බාලන් කියන්නේ නිර්මාංශිකාවක්(vegetarian) බව ඔයාලා පිලිගන්නවාද??හැබයි විද්‍යා බාලන්ගේ සැමියා නම් Non veg කියලා තමයි අපිට ආරංචි.