
ලොව ප්‍රමුඛතම සමාගමක් වන ගූගල් සමාගම සිය නවතම අංගය වන ය පසුගිය දිනක ලෝකයට දොරගුලු විවර කලා.මේ යටතේ ගූගල් සමාගම ගීත ඇනරඔයිඩ සදහා අලෙවි කිරීම ආරම්භ කරනු ඇති.මේ අනුව අන්තර්ජාලයේ මෘදුකාංග,චිත්‍රපටි සහ තවත් දේ ඇනරොයිඩ වලට ලබා දීම සිදු කරයි.පලමුව මෙය ඇමරිකානු වෙලදපොලට හදුන්වා දෙන අතර,පසුව ලොව පුරා ඇනරොයිඩ භාවිතා කරන්නන් මිලියන 200කටද ලබා දීමට නියමිතයි.දැනට මෙම සේවය ලබාදෙන්නේ ඇපල් සමාගම වන අතර මේ හේතුවෙන් ඇපල් සහ ගූගල් සමාගම් අතර තිඋනු තරගයක් ඇති වේ යැයි බොහෝ දෙනා බලාපොරොත්තුවේ.

1 comment:
http://blogs.geegain.com/post/23220/%E0%B6%9C%E0%B7%96%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A-%E0%B6%87%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C-%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%A7-%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8Agoogle-opens-music-store-to-us-challenge-to-apple
Post a Comment